~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~


මං නැති දවස් දෙකට මල් බබා ලංකාවෙනුත් පනින්න ලෑස්තිවෙලා හිටං :angry::angry::angry:

මණ්ඩපේ මුදල් එහෙම අවභාවිතා කරලා පනින්න වගේ අදහස :frown:
ඒවා කොහෙද අපිති එක්ක:dull::dull:

හැබැයි ඉතිං මූ ගියොත් නං ලංකාවට (අපේ ට) හොද කලක් යයි .. ඔය කිවුවට දුම්මලා ගහලා පන්නන කම්ම යයිද මූ ?:dull::dull:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ආ කිරලේ අද අන්තිම දවසෙ

    මොකක්වත් වාසියක් නැතේ :baffled:

    තාම නෑ බන්... :( 10 වෙනිදා වෙනකන් ඉන්න වෙනවානේ වාසි ගන්න.. :oo::oo::oo: එකත් හොඳයි එක අතකට නැත්තන් අද හෙට ඕවා කුඩුවෙනවා... :rofl::rofl: