මං නැති දවස් දෙකට මල් බබා ලංකාවෙනුත් පනින්න ලෑස්තිවෙලා හිටං



මණ්ඩපේ මුදල් එහෙම අවභාවිතා කරලා පනින්න වගේ අදහස

ඒවා කොහෙද අපිති එක්ක


හැබැයි ඉතිං මූ ගියොත් නං ලංකාවට (අපේ රටට) හොද කලක් යයි .. ඔය කිවුවට දුම්මලා ගහලා පන්නන කම්ම යයිද මූ ?











....... කිරියෙන්ද සොයා ගත හැක 


ආ කිරලේ අද අන්තිම දවසෙ
මොකක්වත් වාසියක් නැතේ
10 වෙනිදා වෙනකන් ඉන්න වෙනවානේ වාසි ගන්න.. 

එකත් හොඳයි එක අතකට නැත්තන් අද හෙට ඕවා කුඩුවෙනවා... 

අද රෑට දාන්න ඩෝං ගේන්න අමතක උනා


a salli walin katahari udawwak karamu 
තාම නෑ බන්...10 වෙනිදා වෙනකන් ඉන්න වෙනවානේ වාසි ගන්න..
එකත් හොඳයි එක අතකට නැත්තන් අද හෙට ඕවා කුඩුවෙනවා...
![]()

ube as waha wadunoth thamai ithin. pin kate parissamen nam echcharaiඇස්වහක් කටවහක් නෑ මන්ඩපෙ තාම තියෙනවා නේද![]()
බහුතරයක් තියා සුලුත්රයක්වත් දැන් නෑ
පහු ගිය ටිකේ දවසටම පොස්ට් 10 යි වැටුනේ..


ape kale ohoma une naතාම නෑ බන්...10 වෙනිදා වෙනකන් ඉන්න වෙනවානේ වාසි ගන්න..
එකත් හොඳයි එක අතකට නැත්තන් අද හෙට ඕවා කුඩුවෙනවා...
![]()
31 රෑ මොකෝ කරන්නේ කට්ටිය.......
මම නම් පල්ලි යනවා.![]()

කාවහරි මස් කරනවනං ඔන්න අද රෑ තමා වෙලාව පාටියක් දාන්න![]()

අපි නම් රෑට රෑ වෙලා පාරේ යන වානරයෙක් අල්ලං මස් කරන්න ඉන්නෙ ආයිබෝං


