~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

නාකි ඩෑල් කිව්වේ කටුස්සයි, ඩෝඩෝයි, මාලිගයි වෙන්නැති නේ...:rolleyes:


නෑ කණ්නාඩි පොඟලෙක් :yes:

උබ කොහොමත් අල්ලන්න එපා


ඇයි ඒ ඒක ෆ්‍රීස් වෙයිද ?:D
 

ඇති මාව රැවටුවා හොදටෝම රැවටුනා
කව්රුත් එපා කියද්දී මං පෙම් කලා
මගේ ආදරේ මදි වෙලා යන්නට ගියත් වෙන් වෙලා
නොලැබුන ඔබේ සෙවනේ තනිකම හොදයි මට සඳා