~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/6

    අද ලෝක යුද්ධ වලින් අසරණ වුවන්ගේ දිනයයි.

    අද රංගන ශිල්පී රෝවන් ඇට්කින්සන්ගේ 64වන උපන්දිනයයි.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අද 1/6

    අද ලෝක යුද්ධ වලින් අසරණ වුවන්ගේ දිනයයි.

    අද රංගන ශිල්පී රෝවන් ඇට්කින්සන්ගේ 64වන උපන්දිනයයි.

    CYAij-jUQAAtYO-.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකත් හැටි.....තමන් ව දන්නෙ වත් නැති උන් බබා ලා......
    වචනෙකින් වත් හොයලා බලන උන් ආච්චිලා...............
    බලන්න හසන්ත එකෙත් හැටි........

    ඒත් ඉතින් මන් ඒ බබාලට වඩා මගේ ආච්චිට ආදරෙයිනෙ. :(
     
    අද 1/6

    අද ලෝක යුද්ධ වලින් අසරණ වුවන්ගේ දිනයයි.

    අද රංගන ශිල්පී රෝවන් ඇට්කින්සන්ගේ 64වන උපන්දිනයයි.

    මාත් අසරණවෙලා ඉන්නෙ තාක්ෂණය කියන ආයුධයෙන් අසරණ වූවෙක් බව මෙයින් ප්‍රකාශ කරමි ....:(:(:(
    ජොනී ඉන්ග්‍රිශ් අලුත් එක බැලුවද උබ ......
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මාත් අසරණවෙලා ඉන්නෙ තාක්ෂණය කියන ආයුධයෙන් අසරණ වූවෙක් බව මෙයින් ප්‍රකාශ කරමි ....:(:(:(
    ජොනී ඉන්ග්‍රිශ් අලුත් එක බැලුවද උබ ......

    S7Zj7OU.jpg

    2ntMHYN.jpg

    LZD8PY9.jpg

    NGGbeil.jpg

    on5W3q5.jpg

    :cool::lol::cool::lol: