මේක පෙරපාසලක් වගේ නේ බලන බලන තැන බබාලා![]()
එතකොට මම![]()



ඔයාට අක්කි බබා කියන්න බෑනේ..
ඔයා පණ්ඩිත ආච්චි කෙනෙක්නෙ..
ඔයා මගේ අක්කි ආච්චි![]()

නැතුව ඉතින් 75 පැන්නත් බැදලා නැත්නම් එයා කොල්ලා නම් බැදලා නැත්නම් කෙල්ල තමා.......![]()
එහෙනම් අක්කා බබාලා එක්ක ඉන්න එකයි.....![]()


.....



සිරි ලංකාවේ අපේ ලංකාවේ ..........
අනේ ඉතින්...... ඔයා මගේ සුදු ෂෝයි අක්කි ආච්චි බෝලෙනේ........
ඔයාට තමයි මන් වැඩියෙන්ම ආදරේ
අනිත් බබාලා මාව ගණන් ගන්නේ නෑනේ
ඔයා එහෙම නෑනේ![]()
ඔව් සැක නම් මංගල ජය කපු මහත්තයා ගෙන් අහන්න කො....

