බැඳලා කෙල්ලෝ එක්ක ඇවිදින්න කලින් දැන් ඉඳලම ඇවිදලා පුරුදු වෙයන්....
එහෙම පුරුදු නැති කෙල්ලෙක් එක්ක ගියොත් උඹට වෙන්නේ ඒකිගේ බෑග් එකත් කරගහගෙන, හැම වෙලේම කෙඳිරිල්ල අහගෙන ඉන්න....![]()

හා පැණි කුක්කෝ![]()

තට්ටු හදන්න තියා පාං කෑල්ලක් කන්න විදිහක් නැතුව ඉන්නේ
hammata katusudo
dekka kal
ithin den gedara thattu kiyak heduwada
කිසිම ආදායමක් නෑ මේ ටිකේ දේවාලේ කැලෑ වැදිල නෙ.අද 1/7
ගැලීලියෝ ගැලිලි විසින් බ්රහස්පති ග්රහයාගේ චන්ද්රයන් සොයාගත්තේ අදවෙනි දිනකයි.
යතුරුලියන යන්ත්රය සදහා පේටන්ට් බලපත්රය හිමිවුයේ අදවෙනි දිනකයි.

මේ BBC ආයතනය මගින් ශ්රි ලංකාවේදී රූපගත කල රූපරාමු පෙලක්. මෙහි සිටින්නේ ශ්රි ලංකාවෙන් සහ ඉන්දියාවෙන් පමණක් හමු වෙන අතිශය දුර්ලභ කොළ දිවියා (rusty-spotted cat). ඒ වගේම බිළාල කුලයේ සාමාජිකයන්ගෙන් කුඩාම සමාජිකයා.

තට්ටු හදන්න තියා පාං කෑල්ලක් කන්න විදිහක් නැතුව ඉන්නේකිසිම ආදායමක් නෑ මේ ටිකේ දේවාලේ කැලෑ වැදිල නෙ.