~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    හලෝ නිකි 123...කොහොමද?
    මොකෝ වෙන්නේ ? :D:D

    #තඩි කකුල් අක්කා

    F87xWDg.gif
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    #තඩි කකුල් අක්කා

    F87xWDg.gif

    මෙයා තව පොඩ්ඩක් කෙට්ටු වුනොත් හොඳයි දැන්....නැත්තම් තව ටික කාලයක් යද්දී ඉක්මනටම කැත විදිහට මහත් වෙනවා.:dull::dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙයා තව පොඩ්ඩක් කෙට්ටු වුනොත් හොඳයි දැන්....නැත්තම් තව ටික කාලයක් යද්දී ඉක්මනටම කැත විදිහට මහත් වෙනවා.:dull::dull:

    :dull::dull::dull:
    ඔය අතක් පයක් මගේ ඇගේ හයියෙන් වැදුන නම් මන් අඩි 10,15 ක් එහාට විසි වෙනවා :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    mama 103 i :yes:

    Weight 103Kg
    Height 5' 8"
    tummy-40"

    අම්මෝ හොදටම වැඩිනේ... තඩි අලියෙක් වගේ ඇති
    දැන් ජිම් යන්න කාලේ හරි :yes:



    Serious.....මම ඔයින් බාගයයි.....52 :baffled::baffled::baffled::baffled:

    :yes::yes::yes: same here


    Same here....:yes::yes::yes:

    මාත් හරියටම බාගයයි :baffled:
    මදි වගේ :rolleyes: