hammo, mamath 76,
kata palanaya karaganna one
gym yamu, math yanda inne campus patan gaththama
අඩේ ...උඹලා ඔක්කොම තඩාර සයිස් නේ.....අපේ අප්පෝ මම හරි කෘෂයි නේ....


hammo, mamath 76,
kata palanaya karaganna one
gym yamu, math yanda inne campus patan gaththama


nawathinawa masa dekak wage yanakota. ekai prasne.
GYM yana kale kanna hitenneth ne aparade kanne hithila.
mama hithagena inne waththa mayime agalak kapanna hawasata hawasata.
exam iwara unama




අඩේ ...උඹලා ඔක්කොම තඩාර සයිස් නේ.....අපේ අප්පෝ මම හරි කෘෂයි නේ....![]()

mama thhadi sayize ne , poddak bandi gediya thiyenava den , issaranam dodootath wada kettui





අඩේ ...උඹලා ඔක්කොම තඩාර සයිස් නේ.....අපේ අප්පෝ මම හරි කෘෂයි නේ....![]()

168,62

ආ...උඹ උසට සරිලන බරක් තියෙනවා....එල එල, ඔය ගානට මේන්ටේන් කරපන්.![]()

අද 1/8
ඒ ඵෛතිහාසික මැතිවරණය පවත්වා අදට වසර 4කි.
හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය අදට යෙදී ඇත.
මාද්යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අදට වසර 10 යි.
අද භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් මහතාගේ ජන්ම දිනයයි.
අද සුප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලිගේ ජන්ම දිනයයි.
අද උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ගේ ජන්ම දිනයයි.
අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තෙවන එක්දින තරගය
