මේ දවස් ටිකේ කැලණිය පැත්තෙන් කොහෙහරි යනවනම් කට්ටිය පරෙස්සමෙන්.
හවස්වරුවෙ පෙරහැර තියන හින්දා පට්ටම traffic එකක් විතරක් නෙවෙයි සමහර වෙලාවට පන්සල ගාව පාර වහනවා.
මේ දැනුත් කැබ් එකක් දන්නෙ නැතුව දාලා 2000ක දඩ කොලයක් දුන්නා පොරට. අද දවසේ අදායම ඉවරයි ඉතින්.

Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්රී 8:00 සිට Elakiri Radio..!

I scream, you scream, we all scream for icecream !!!!!!!!!!
අම්මට සිරි ඉල්ක් කොල්ලට කෙල්ලෙක් සෙට් වෙලා.....
කක්කා බර හැදිලා වගේ,......![]()

Elakiri TV එකක් පටන්ගන්න විදියක් නැද්ද
සින්දු එහෙම play වෙන stream එකක්
issara ehema ekak patan ganna giya hebei mokak unada manda