~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

බැරිවෙන්න හේතූවක් නෑ.... උඹ කොහේද යන්න හදන්නේ....
මල් බබා වගේ පනින්නද හදන්නේ....

හෙහේ නෑ නෑ මට පී ආර් එකක් හදා ගන්න ඕනෙ ... පාස්පෝට් එක අලුත් කරන්න ඕනෙ ......පරණ එක එක්ස්පයර් වෙනවා තව මාස ගාණකිං ..........
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කෝ කවිය

    වෙන එකක් දාන්නද?

    මණ්ඩප නූල දැන් ටික ටික ..................ලොකු වන්නේ
    සහේලි නමින් එහි පිටුවක් ..................වෙන් වන්නේ
    ඇගේ වත කමලේ ඇති කොටු බව ........පව සන්නේ
    කෙලිලොල් බවින් ඇගේ උණුසුම ...........ලැබ දෙන්නේ
     
    :D
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නිකියා නිතර සිතනවා ඇගේ සෙනෙහෙ ......පතා
    සචියා එයට ගරහයි උගේ හිතත් ................කඩා
    ඉල්කා මුකුත් නොකියයි මෙටල් ගැනම .........සිතා
    ඩෝඩෝ නිතර හිනහෙයි කිරියේ හැටී ..........නගා
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    :cool:
     
    :D:D
     
    නිකියා නිතර සිතනවා ඇගේ සෙනෙහෙ ......පතා
    සචියා එයට ගරහයි උගේ හිතත් ................කඩා
    ඉල්කා මුකුත් නොකියයි මෙටල් ගැනම .........සිතා
    ඩෝඩෝ නිතර හිනහෙයි කිරියේ හැටී ..........නගා

    :cool:

    වෙසක් එකට දන්සැලක් දාමූ ...
    උබ කවි කියපං ......
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :cool:

    වෙසක් එකට දන්සැලක් දාමූ ...
    උබ කවි කියපං ......

    තෝ මගුලක් කියලා මූඩ් අවුල් කලානේ....
    බලපං.... තාම කවි 8යි ලියලා ඉවර...
    තුන්වෙනි කොටස දාන්න කල් යයි වගේ....