අහ මකරෝ.... ගුඩ් මෝනිං...
අනිත් උන්ටත් ගුඩ් මෝනිං...![]()
කවුද අප්පා මේ වේල් කරත්තෙ..කජු ලෙල්ලක් වගෙ මුන.රගපානවා කියන දෙ හොදට පෙනවා..හම පිටින් ඉන්න බොයිලර් කිකිලියෙක් වගෙ....![]()
irisiyawa

අලුත්ම නෙමෙයි.. ට්ක කාලෙකට පස්සේ ආවේඅලුත් බුවෙක් බැහැලා වගේ...
හමුවනානෙත් දහක් අතරින්
ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලන්ව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි //


irisiyawa
meyata wena kisi kellek lassana nene
කාන්තාවන්ගේ පොදු ලක්ෂණයක්කවුද අප්පා මේ වේල් කරත්තෙ..කජු ලෙල්ලක් වගෙ මුන.රගපානවා කියන දෙ හොදට පෙනවා..හම පිටින් ඉන්න බොයිලර් කිකිලියෙක් වගෙ....![]()





irisiyawa
meyata wena kisi kellek lassana nene
අම්මෝ ඉරිසියාව


මගේ සහෙලිට ඉරිසියා නොකර ඉන්නවා
නැත්තන් ලබන ආත්මේ ඔය තියෙන ටිකවත් නැතිවෙයි![]()
අලුත්ම නෙමෙයි.. ට්ක කාලෙකට පස්සේ ආවේ
නිකියට තදවෙලා.... අක්කට බනිනවා....
සාමාජික මුදල් ගෙවලා කාඩ් එක ගත්තද?
ඉරිසියාවනේ..මන් කෙල්ලෙක්ගෙ ලස්සනක් කිව්වොත් මොකක්හරි ඇදයක් එයාට පේනවා
ඕවා ඔහොම තමයි බන් කෙල්ලෙක් තව කෙල්ලෙක්ගේ ලස්සනක් වර්ණනා කරන්න කැමති නෑ
කොල්ලෝ වගේ නෙමේ![]()
