~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    hibernate setting daganna danwath:yes:

    එහෙම එකක් කරලා තමා තිබුනේ. ලයිට් ගියාම ස්ලෝ උනා ලැප. විනාඩි 5 hibernate වෙන නිසා ඇදට පැන්නා කෙලින්ම. ආයි ඔන් කරාම ලොග් ස්ක්‍රීන් එකට එන්න පැය භාගයක් ගියා.ඕෆ් කරලම ගත්තා ඉතින් 😐
     
    පුලුවන් නම් ලංකාවෙ 3ක් කියන්න කො......එහෙමම ලොකේම ලස්සනයි කියලා හිතෙන 3කුත් කියන්න

    ලංකාවෙ නම් ආස කෙනෙක් නෑ ...

    මෙයාලට ටිකක් ආසයි .....

    Lily Collins
    Disha Patani
    Kiara Advani

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම එකක් කරලා තමා තිබුනේ. ලයිට් ගියාම ස්ලෝ උනා ලැප. විනාඩි 5 hibernate වෙන නිසා ඇදට පැන්නා කෙලින්ම. ආයි ඔන් කරාම ලොග් ස්ක්‍රීන් එකට එන්න පැය භාගයක් ගියා.ඕෆ් කරලම ගත්තා ඉතින් 😐

    :sorry: