~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

ඊරිසියාව....
මම ලංකාවට ඇවිල්ලා උඹට තව ඊරිසියා හිතෙන්න ෆොටෝ දානවා....

:baffled::baffled::baffled:

ඇවිල්ලාලාලාලාලාලාලාලාලාලා........

තාමා ආයි උබලා මෙහෙ එන්නෙ නෑ ............

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මමත් ආසයි තරුණ වයසේදී මැරෙන්න....
    එතකොට මිනිස්සුන්ගේ හිතේ හැමදාම මගේ චිත්‍රය මැවෙන්නේ තරුණ මනුස්සයෙක්...
    :love::love::love::love:
    :love::love::love::love: yep me too..habai eka Gerascophobia (fear of getting old) nemei eth tkk ewage..heh heh.. :dull::lol::dull::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    🙊

    හපොයි බං ...
    ඔය ඇත්තමද කියන්නෙ ......

    මට නම් ලස්සන නෑ ..........:rolleyes:

    ලස්සන කියන එක සාපේක්ෂයි තමා.
    හැබැයි ලංකාවේ එක්කෙනෙක්වත් ලස්සනට පේන්නේ නෑ කියන්නේ සිතුවිලිවලට ගොඩක් ලොකුවට කා වැදිලා තියෙනවා ලස්සන නෑ කියලා.
    මට නම් ලස්සන නැති අය ඉන්න කිසිම රටක් නැතුව ඇති :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ලස්සන කියන එක සාපේක්ෂයි තමා.
    හැබැයි ලංකාවේ එක්කෙනෙක්වත් ලස්සනට පේන්නේ නෑ කියන්නේ සිතුවිලිවලට ගොඩක් ලොකුවට කා වැදිලා තියෙනවා ලස්සන නෑ කියලා.
    මට නම් ලස්සන නැති අය ඉන්න කිසිම රටක් නැතුව ඇති :yes:

    :P:P
     
    ලස්සන කියන එක සාපේක්ෂයි තමා.
    හැබැයි ලංකාවේ එක්කෙනෙක්වත් ලස්සනට පේන්නේ නෑ කියන්නේ සිතුවිලිවලට ගොඩක් ලොකුවට කා වැදිලා තියෙනවා ලස්සන නෑ කියලා.
    මට නම් ලස්සන නැති අය ඉන්න කිසිම රටක් නැතුව ඇති :yes:

    ලංකාවෙ ලස්සන අය ඉන්නවා ...
    මම කියන්නෙ නිලියො ගැන...........
    :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මමත් ආසයි තරුණ වයසේදී මැරෙන්න....
    එතකොට මිනිස්සුන්ගේ හිතේ හැමදාම මගේ චිත්‍රය මැවෙන්නේ තරුණ මනුස්සයෙක්...
    :love::love::love::love:

    එහෙනම් ඉතිං රිවස් පාරක් දාන්න වෙයි අවුරුදු 20ක් විතර
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    46092132_1989055574725245_7980141398244660136_n.jpg

    මටනම් මෙයා.... සදනිලට හැරෙන්නවත් බෑ...