ඒ මොකෝ ගෙදර ගියාම කම්මැලීද ?
නෑ බන් සඳුදා රෑට බිව්වම උදේට නැගිට ගන්න බැරිවෙනවනේ.පාන්දර 05 විතර.කලින්දා පාන්දර වෙනකන් හිටියොත්, බස් එකේ හරි කෝච්චියේ හරි නින්දක් දාගෙන ගියහැකි.ඒකයි කිව්වේ....

ඒ මොකෝ ගෙදර ගියාම කම්මැලීද ?

නෑ බන් සඳුදා රෑට බිව්වම උදේට නැගිට ගන්න බැරිවෙනවනේ.පාන්දර 05 විතර.කලින්දා පාන්දර වෙනකන් හිටියොත්, බස් එකේ හරි කෝච්චියේ හරි නින්දක් දාගෙන ගියහැකි.ඒකයි කිව්වේ....![]()


කවුරුත් නැති වෙලේ ආව නේද මේක අතපත ගාගෙන යන්නමණ්ඩපයේ කවෘත් ඉන්නවද?![]()

කවුරුත් නැති වෙලේ ආව නේද මේක අතපත ගාගෙන යන්න![]()
පහුගිය ටිකේම මේකේ එක එක ජාති නැතිවෙලා තිබුන මම අල්ලගන්න තම හිටියේ![]()



පස්පංගු නෑ දෙයියන්ට පඬුරක් බැඳලා යන්න සෙම සනීප වෙන්න කියලඈ බොල හොරකමේ යන එකා ගෙදර මිනිස්සුන්ට කතා කර කර එනවද පර කටුස්සෝ....
මම මේ ආවේ බේතකට ආඩතෝඩ පස් පංගුවක් ඉල්ලගෙන යන්න කව්රුත් නැද්ද කියල බැලුවේ....
සහලෝලා සෙම
![]()
දාහක් දෙන්නකෝ මම පඬුර බඳින්නං ඩොඩෝ මහන්සි වෙන්න හොඳ නෑ නෙව ලෙඩ නං