~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒ මොකෝ ගෙදර ගියාම කම්මැලීද ?

    නෑ බන් සඳුදා රෑට බිව්වම උදේට නැගිට ගන්න බැරිවෙනවනේ.පාන්දර 05 විතර.කලින්දා පාන්දර වෙනකන් හිටියොත්, බස් එකේ හරි කෝච්චියේ හරි නින්දක් දාගෙන ගියහැකි.ඒකයි කිව්වේ....:yes:
     
    නෑ බන් සඳුදා රෑට බිව්වම උදේට නැගිට ගන්න බැරිවෙනවනේ.පාන්දර 05 විතර.කලින්දා පාන්දර වෙනකන් හිටියොත්, බස් එකේ හරි කෝච්චියේ හරි නින්දක් දාගෙන ගියහැකි.ඒකයි කිව්වේ....:yes:

    :rolleyes::rolleyes:

    එහෙමනම් ටික ටික බොන්න රෑ වෙනකම් .......
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුභ උදෑසනක් මණ්ඩපය...... :):):):):):)

    nEpvsdi.jpg

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/14

    ලොව පළමු සිසේරියන් සැත්කම කලේ අදවෙනි දිනකයි (1794)

    ක්‍රිකට් ටෙස්ට් ඉනිමක වාර්තා වූ පළමු හයේ පහර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක "ජෝ ඩාලින්" විසින් එල්ල කරේ අදවෙනි දිනකයි. (1898)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මණ්ඩපයේ කවෘත් ඉන්නවද? :rolleyes::rolleyes:
    කවුරුත් නැති වෙලේ ආව නේද මේක අතපත ගාගෙන යන්න :no:
    පහුගිය ටිකේම මේකේ එක එක ජාති නැතිවෙලා තිබුන මම අල්ලගන්න තම හිටියේ :angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කවුරුත් නැති වෙලේ ආව නේද මේක අතපත ගාගෙන යන්න :no:
    පහුගිය ටිකේම මේකේ එක එක ජාති නැතිවෙලා තිබුන මම අල්ලගන්න තම හිටියේ :angry:

    ඈ බොල හොරකමේ යන එකා ගෙදර මිනිස්සුන්ට කතා කර කර එනවද පර කටුස්සෝ....:angry:
    මම මේ ආවේ බේතකට ආඩතෝඩ පස් පංගුවක් ඉල්ලගෙන යන්න කව්රුත් නැද්ද කියල බැලුවේ....
    සහලෝලා සෙම
    :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඈ බොල හොරකමේ යන එකා ගෙදර මිනිස්සුන්ට කතා කර කර එනවද පර කටුස්සෝ....:angry:
    මම මේ ආවේ බේතකට ආඩතෝඩ පස් පංගුවක් ඉල්ලගෙන යන්න කව්රුත් නැද්ද කියල බැලුවේ....
    සහලෝලා සෙම
    :(:(
    පස්පංගු නෑ දෙයියන්ට පඬුරක් බැඳලා යන්න සෙම සනීප වෙන්න කියල :yes: දාහක් දෙන්නකෝ මම පඬුර බඳින්නං ඩොඩෝ මහන්සි වෙන්න හොඳ නෑ නෙව ලෙඩ නං