~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අපිත් තහනම් කරන්න ඕනෙ ...

    ඒත් මෙහෙම කලානම් මරු දෙමල කෑල්ලකුයි ..
    මුස්ලිම් කෑල්ලකුයි ...
    බරිගර් කෑල්ලකුයි ....
    සිංහල කෑල්ලකුයි කලානම් .... .. :rolleyes::rolleyes: :cool:
    :angry: ekak karanna one hariyata. ai yako
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විඳින්නට වෙනසක්
    පිරෙන්නට ජීවිතය
    නොවන්නට වෙහෙසක්
    හැරයන්න මතකය
    තැත් දරන නමුත් මා
    දෙවසරක් පුරා සිට
    නොමැත මට ගැළවුමක්
    හදවතේ කොනක සිට
    එබෙයි ඈ තවමත්

    කටු සහිත පාවහන්
    පැළඳගෙන ඇවිදිමින්
    අත නෑර එකදු බිම් අඟලක්
    සක්මනෙහි යෙදෙයි ඈ හදවතේ

    හද මැදුර තුලට පැන
    වසාගෙන දොර ජනෙල්
    එබෙන්නට බැහැ මටත්
    මගේ හදවත තුලට

    ඇරපං යකෝ දොර
    අඩු ගානෙ ජනේලයක්වත්
    ඇතුළට එන්න මට
    ඔප්පුව මා සතුයි
    හෙටම මම දමමි නඩු
    තොට ඕනෙ හිරේ යන්නද?
    එළියට බැහැල පල ගෙදර..... :frown:
     
    නෑ බං.... දැන් කට්ටියට කෙල වෙලා ඉන්නේ නත්තලට වියදම් කරලා.... පඩි හම්ඛෙනකන් බ්‍රෝක් තමයි බං...


    හෆොයි වේලි වේලි ඇති නේ .....
    සෝයි කෙල්ලෙක් එහෙම දැක්කෙ නෑ ;)