හෙහෙ උන්ගෙ ගෙවල් මරු ඇති ඒ කියන විදිහට .....
ආ රැප් වලටත් ආසද උබ![]()


සැලඩ් එකක් බං... බම්බුව....
යකෝ උබත් පොස් වෙන්න යනවනෙ ......

පෙරේතයා....යකෝ උබත් පොස් වෙන්න යනවනෙ ......
බර්ගර් එකක්වත් කාපං දැං![]()
බත් තියෙනවා... මම ඊයේ ඉව්වා...
ඉතින්.... ලස්සනද?
උඹ ඒකිව දන්නවාද?