රෙද්දක්ද කරන්නේ අහන්නැතිව....


දන්න කෙනෙක් නිසා එහෙම බෑනෙ

කෝ බං මේ ඩෝඩෝගේ නූල.....
ඩෝඩෝත් නෑ.... නුලත් නෑ....

එකදිගට කලන්න බෑ බං
ඔන්න ටික දවසකට නම් හාදන්න කෙනෙක් නිසා එහෙම බෑනෙ
![]()

දැන් යකෝ පවුලක් පන්සලක් වෙලා...උබ ආසා සාස්ත්රීයදසම්භාව්ය ද
![]()


දැන් යකෝ පවුලක් පන්සලක් වෙලා...
බණක් අහගෙන ඉන්න ඔන කාලේ නේද....
වයසට යනකොට කවුරු බලාගන්නද?



සම්භාව්‍ය.... හරියට මගේ නුල් වගේ....![]()



විහිලු නෙවෙයි මචෝ... එකදිගට කරන්න බෑ .........
මල කරදරයක්නෙ .....


මම ආසා එලෙක්ට්රො
Math idala hitala va top 100 electro albums ahanawa. pendulum, Armin van Buren, Steve Aoki 
.