~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර සචිරයා මලාද
    මට ටොප් පෝස්ටර් වෙන්න පුළුවන් එහෙනම් :P
    හුස්ම හෙලන්න අන්තිම මොහොතේද කොහෙද පිස්සු තදවෙලා පොස්ට් තොගයක් දාල තිබුන ඕං :yes: දැන් මැරිලා ඇති
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හුස්ම හෙලන්න අන්තිම මොහොතේද කොහෙද පිස්සු තදවෙලා පොස්ට් තොගයක් දාල තිබුන ඕං :yes: දැන් මැරිලා ඇති

    ඔව් ඔව් මන් දැක්කා ඉන්දියන් ඉන්ස්ටා කෙල්ලෙක්ගෙන් බුටක් කාලා එල්ලිලා මැරෙන්න ඇති :P
    යේ යේ
    දැන් මන් තමයි රජා :cool:

    සචිරයා pissa , oka nathnam hodayi

    පිස්සාගේ අවසානය :cool:

    ;)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Milk powder importers association says that there can be a shortage of milkpowder by the 1st week of February.

    They point out that the Consumer Affairs Authority had disregarded their requests to either reduce the tax of 170 Rupees on a Kilogram of milk powder or increase prices.

    Member of the Milk powder importers association Lakshman Weerasooriya said that therefore they had reduced imports.

    source

    http://www.hirunews.lk/208545/another-warning-from-milk-powder-importers

    නැතිවෙන්න හේතුව? :rolleyes:
     
    කෙලියයි
    ඇමති එක සාකච්චා වක් දාල ශේප් කරයි
    වෙලාවේ හැටියට නම් බදු අඩු කරයි වගේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇති යන්තම්..එන්න එපා වෙලා හිටියෙ මේකට..මම ඊයෙ පොස්ට් එකක් හෙවුවා..එත් එක නැහැ..අන්තිමට මම වැඩෙ අත ඇරලා දැම්මා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇති යන්තම්..එන්න එපා වෙලා හිටියෙ මේකට..මම ඊයෙ පොස්ට් එකක් හෙවුවා..එත් එක නැහැ..අන්තිමට මම වැඩෙ අත ඇරලා දැම්මා.

    :oo::oo::oo:
    මොකක්ද පොස්ට් එක?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇති යන්තම්..එන්න එපා වෙලා හිටියෙ මේකට..මම ඊයෙ පොස්ට් එකක් හෙවුවා..එත් එක නැහැ..අන්තිමට මම වැඩෙ අත ඇරලා දැම්මා.

    කොහෙද, සචිරයා මේක විනාස කරලනේ...
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :(

    meee ,hi ,liquid milk hoda ekek kiyanna , sema wadi wena ewa nam epa

    ඇති යන්තම්..එන්න එපා වෙලා හිටියෙ මේකට..මම ඊයෙ පොස්ට් එකක් හෙවුවා..එත් එක නැහැ..අන්තිමට මම වැඩෙ අත ඇරලා දැම්මා.