~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth



    ඔව්. හයිලයිට් කරලා කියන්න තමා එහෙම සාමාන්‍ය ව්‍යවහරයෙන් පිට වචනයක් යූස් කරන්නේ. නිදියනවා කියලා කතා කරන අය කාගේ හරි සම්බන්ධයක් හයිලයිට් කරන්නේ "උන් දෙන්නා බුදියපු පඳුරු සාක්කියි"වගේ ටෝකකින්.
    නිදියනවා කියන එක ඉස්සර ලිඛිත වචනයක් කියලත් අහලා තියෙනවා..

    භාෂාව දන්න කෙනෙක්ගෙන් තමා හරියට දැනගන්න වෙන්නේ

    මමත් ඇතුළුව අපි බහුතරයක් සිංහල හරියට දන්නේ නෑ.....:baffled::baffled::baffled:
     

    අවමගුල් කුලුණු ගැන මොනවද දන්නෙ සහෝ .....
    පොඩ්ඩක් පීඑම් එකක් ගහන්න කො .....
    මුකුත්තම දන්නෙ නැත්තම් ඒකට කියන නම් ඉංග්‍රිසියෙන් එවන්න .....:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවමගුල් කුලුණු ගැන මොනවද දන්නෙ සහෝ .....
    පොඩ්ඩක් පීඑම් එකක් ගහන්න කො .....
    මුකුත්තම දන්නෙ නැත්තම් ඒකට කියන නම් ඉංග්‍රිසියෙන් එවන්න .....:yes:


    funeral tower :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හලෝ ඩොඩෝ මොකෝ වෙන්ඩෙ
    කෝප්යෙක්ට තලහා ගිහිල්ලා ...:baffled::baffled:
    ඕකනෙ අනුන්ගෙ කුණු හොයන්න ගියාම වෙන්නෙ :lol::lol::lol:

    කාටද දැන් තරහා ගිහින් තියෙන්නේ යාලෝ ?
    ඔව්වා ගානක් ගන්න එපා සුදෝ....ජොලියේ ඉම්මු. :P:P
     
    කාටද දැන් තරහා ගිහින් තියෙන්නේ යාලෝ ?
    ඔව්වා ගානක් ගන්න එපා සුදෝ....ජොලියේ ඉම්මු. :P:P

    මට නම් ගානක් නෑ :rofl::baffled:
    ගනං ගන්ඩ දෙයක් උනේ නෑ බං :D
    මොකෝ වෙන්ඩෙ ඉතිං අද :rolleyes:
    මේටිකේ වැඩ වැඩී බං:sorry:
     
    *** රෙප් පවර් එක **ක් ඩෝ:rofl: (කට්ටිය රෙප් කපන නිසා නම අයින් කලා :baffled:)
    මම ආපු කාලෙ එයාට මෙච්චර නෑ .........:D
    එයා මරු නේද ?:rolleyes:
    තමංගෙ පාඩුවේ ත්‍රෙඩ් එකක් කොටාගෙන ඉන්නවා ........:yes:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    *** රෙප් පවර් එක **ක් ඩෝ:rofl: (කට්ටිය රෙප් කපන නිසා නම අයින් කලා :baffled:)
    මම ආපු කාලෙ එයාට මෙච්චර නෑ .........:D
    එයා මරු නේද ?:rolleyes:
    තමංගෙ පාඩුවේ ත්‍රෙඩ් එකක් කොටාගෙන ඉන්නවා ........:yes:

    වැඩිම රෙප් තියෙන්නේ එයාටනේ....
    මම මුල්ම කාලේ උන්නේ, මනුස්සයා තමා මේකේ ඇඩ්මින් කියල...:rolleyes:
     
    වැඩිම රෙප් තියෙන්නේ එයාටනේ....
    මම මුල්ම කාලේ උන්නේ, මනුස්සයා තමා මේකේ ඇඩ්මින් කියල...:rolleyes:

    :rofl:

    මම හිතුවෙත් එහෙම කෙනෙක් කියලා ....:baffled:
    සමහර විට ඇඩ්මිගෙ යාලුවෙන් වෙන්න ඇති කියලා පස්සෙ හිතුවා .....:yes::yes:
    තාම හරියට දන්නෙ නෑ :sorry: