~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මෙන්න මෙතන තමා කේස් එක තියෙන්නේ......අපි බහුතරයක් දන්නේ නෑ හදිසි අවස්ථා වලට මුහුණ දෙන්න. අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩුවක්.
ගින්නක්, ජලගැල්මක්, වන සතුන්ගේ උවදුරක්, ප්‍රථමාධාර, රිය අනතුරක්, සර්ප දෂ්ඨනයක්.....

එහෙම කියන්න එපා බං..... අපේ හැමෝම අලි මෙල්ල කරන්න දැන ගත්තොත් ඉන්න අලිටිකත් ඉවරෙටම ඉවරයි ......:sorry::sorry::sorry:

ඉස්සර ලංකාවෙ උන් කරලා තියෙන්නෙම අලි වික්ක එක ....:sorry::sorry:

අනිත් දේවල් නම් ඉගැන්නුවට කමක් නෑ ... ඒත් මම නම් කියන්නෙ එහෙම ඕනෙත් නෑ ... මොකද ඕවා උගන්නලා ඉගෙන ගන්න බෑ .. මොකද අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන නිසා .. අපේ අයට එක දෙයක් කියලා දුන්නම .. ඔක්කොටම ඒක පාවිච්චි කරනවා .. හරි ගියත් නැතත් ...
අනිත් එක මතක තියාගන්න බෑ ඕවා බලෙං උගන්නලා .. ඕන කමතියෙන්න ඕනෙ.. එහෙම අය ඉතිං ඕවා හොයලා ඉගෙන ගන්නවා .....

මම වැරදි ඇති සමහරක් විට... ඒත මම හිතන විදිහට ... මේ කියන දේවල් බලෙං උගන්නලා මතක හිටින්නෙ නෑ ...
 
ape aiyala itin owa ganne ne 80k dila ita wada dila parana apple phone gannawa :lol::rofl:

මේකත හම්බ උන එකක්. මගෙ යාලුවෙක්ට චීන කම්පැනියක් එක්ක මොකක්ද ඩීල් එකක් දාලා... ඒකට ආපු හැමෝටම මේක ගානෙ දීලා ......

නැතුව ගනී 80ක් දීලා .:lol::lol:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම කියන්න එපා බං..... අපේ හැමෝම අලි මෙල්ල කරන්න දැන ගත්තොත් ඉන්න අලිටිකත් ඉවරෙටම ඉවරයි ......:sorry::sorry::sorry:

    ඉස්සර ලංකාවෙ උන් කරලා තියෙන්නෙම අලි වික්ක එක ....:sorry::sorry:

    අනිත් දේවල් නම් ඉගැන්නුවට කමක් නෑ ... ඒත් මම නම් කියන්නෙ එහෙම ඕනෙත් නෑ ... මොකද ඕවා උගන්නලා ඉගෙන ගන්න බෑ .. මොකද අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන නිසා .. අපේ අයට එක දෙයක් කියලා දුන්නම .. ඔක්කොටම ඒක පාවිච්චි කරනවා .. හරි ගියත් නැතත් ...
    අනිත් එක මතක තියාගන්න බෑ ඕවා බලෙං උගන්නලා .. ඕන කමතියෙන්න ඕනෙ.. එහෙම අය ඉතිං ඕවා හොයලා ඉගෙන ගන්නවා .....

    මම වැරදි ඇති සමහරක් විට... ඒත මම හිතන විදිහට ... මේ කියන දේවල් බලෙං උගන්නලා මතක හිටින්නෙ නෑ ...

    බලෙන් ඉගැන්නුවා කියල මතක හිටින්නේ නෑ. ඔතන මම විශේෂ කලේ අලි සම්බන්ධවම විතරක් නෙමේ....පොදුවේ.
    හැබැයි ඔව් ඔයා කියන කතාව ඇත්ත. අපේ මිනිස්සු හරි ඉක්මනට දැනුම අවභාවිතා කරනවා....:dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මේකත හම්බ උන එකක්. මගෙ යාලුවෙක්ට චීන කම්පැනියක් එක්ක මොකක්ද ඩීල් එකක් දාලා... ඒකට ආපු හැමෝටම මේක ගානෙ දීලා ......

    නැතුව ගනී 80ක් දීලා .:lol::lol:

    :shocked::shocked::shocked:
    tahudu chinise version ekada :rolleyes:
    mi mix3 ekkak ganna one bola 90+ ne gana :(:(
     
    බලෙන් ඉගැන්නුවා කියල මතක හිටින්නේ නෑ. ඔතන මම විශේෂ කලේ අලි සම්බන්ධවම විතරක් නෙමේ....පොදුවේ.
    හැබැයි ඔව් ඔයා කියන කතාව ඇත්ත. අපේ මිනිස්සු හරි ඉක්මනට දැනුම අවභාවිතා කරනවා....:dull:

    අනේ මන්ද මොකක්හරි කිව්වොත්.. ඒකෙන් කරන්න පුළුවන් වැරදිම දෙ හොයා ගන්නවා .. ඒකත් මාර ටැලන්ට් එකක් ......:dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    නෑ ග්ලෝබල් එක .....:):)

    අම්මෝ බං එච්චර ගානක් වියදම් කරණ එක අපරාදෙනෙ :(:(

    අනේමංදා ඔයාට ඉතිං ඕනෙම නම් ගන්න .........:rolleyes:

    salli thibbath dn wiyadam karanna be ita wada weda thiye
    kohomath thawa aurudu 2k yanakm phone ganna wenne ne
    ethakm mage mi A1 eka hoda :P:rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    ඔයි redmi note 7 එක ගැන මොකද කියන්නේ ලංකාවට එද්දී කියක් වෙයිද ?

    redmi note 7 eka meheta ena ekkak ne redmi note7 pro thama meheta release wenne mn hithana widiyata (global version).
    price 35-45 athara wei :P
    eddi nm april pahu wei
    next month mi8 lite official lankawata enawa kiyanawa :rolleyes: