ඩෝඩෝ මේ ත්රෙඩ් එකේ මානසික අවපිඩනයෙන් වගේ ඉන්නේ
ඇත්ත ඇත්ත අලුත් අවුරුද්දේ පලවෙනි ත්රෙඩ් එක ඉක්මනට දාමු![]()


ඒකියන්නෙ මීට වසර 72 කට කලිං අපි බලලා තියෙන්නෙ සුදු ෆිලුම් දැං වගේම තමා

හාපෝ මු අද කලින්ම ඇවිල්ලා![]()


කාපිය මාවත් එක්ක

හොදේ . 
මල් මණ්ඩපය, පෙම් දෙවොල, පැණි සාගරය වගේ නමක් දාල අලුත්ම මුහුණුවරකින් පටන්ගමු එහෙනංඔව් ඒක ඇත්ත....ඒ වුනාට මානසිකව අලුත් බවක් දැනෙනවනේ....![]()
බුරු මස්
මොනවද අනේ මේ කියන්නෙ.![]()
මම බූරු මස් කාලම නෑ ...
ඉතිං කන්න හිතෙන්නෙම නෑ ......
හොදේ .
මල් මණ්ඩපය, පෙම් දෙවොල, පැණි සාගරය වගේ නමක් දාල අලුත්ම මුහුණුවරකින් පටන්ගමු එහෙනං![]()

පැණි දේවාලෙ කියලා දාමු ........
kolu mandapaya kiyala thama danna wenne me yana widiyata
! ! ! cannot add any tag, ! ! කොටු සහේලි, ! ! ගල්මස්කට් සාරා, ! ! මල්මාලිංග, ! ! හක්ක කොටූ.., $*#ikl#*$, ආදරණීය සරා, කණ්ණාඩි පොලඟා, කොන්දෝසල, පන්දම් බබා, පඳුරු කටුස්සා, පික්චර් පිස්සෝ, පිස්සංකොටුව, මල් කුකුලා, යකා ලකුණ™, වලත්ත ඩෝඩෝ, සමනල කටුස්සා, සමනල මාලිංග, ළිඳ ලඟ සංගමය, ikl මස්සිනා, malbabata, nk123, sachira123, ~මෝල් මකරා ~, ~~සංවාද මන්ඩප~~


