ඔව් ඔව් හොරෙන් කරපුව ඔක්කොම බලන් හිටියේහෙට අනිද්දා ලීක් කරනවා එතකොට කාට කාටත් තරු පෙනෙයි
![]()


අඩෝ සචිර.... උඹ අපිටත් හොරා.....
චීයා....
ඒකනේ කියන්නේ කවුරුත් නැති වෙලේ මෙයා..මට කියන්නත් ලජ්ජහයි අප්පා
අම්මෝ.... යකෝ මූ ඉන්නේ නිකම් දෙකට ගනන් කරන්න බැරි ගානට....


මම හිතන්නේ නෑ ඌ එච්චරම බොලඳයි කියලා....

ඇවිල්ලා ඇවිල්ලා...
අවලමේ ගිහින් ඇවිල්ලා...


කටුස්සා ලීක් කරන්න යන්නේ.... ඇත්ත කියපං.... තෝ කාත් එක්කද......![]()

නෑ නෑ එහෙම නෑ...
ඌ අර පෙට්ටි මූණ කෙලීට ටිකක් කැමතී.... ඒකයි ඔය

උබලට බැරි දෙවල් කරනකොට ඉරිසියයි නේද ?
එයාට එහෙම කරන්න බෑ ..
අපෝ මණ්ඩපයේ ඉන්නේ අසහනකාරයෝ නේ....චීයා![]()
