මම කවදාවත් මන්නාරමේ ගිහින් නෑ. ලංකාවේ නොගියපු එකම දිස්ත්රික්ක ප්රධාන නගරය....![]()
මම ගිහින් නැත්තෙත් එච්චරයි.... නැත්නම් ඔල් අයිලන්ඩ් කවර්....

දවසක් පරිප්පු පොගෝලා හදන්න පට්ට...පෙඟුවම හැබැයි මාරම ඟඳයි ඒවා ...
ආ චූටි කොච්චි දාන්න අමතක කරන්න එපා ......
ඇට පොඩ්ඩක් හැපෙන්නත් තියන්න ......

ඒත් දුර යන්න ගියාම එපා වෙනවා .....

දවසක් පරිප්පු පොගෝලා හදන්න පට්ට...පෙඟුවම හැබැයි මාරම ඟඳයි ඒවා ...
ආ චූටි කොච්චි දාන්න අමතක කරන්න එපා ......
ඇට පොඩ්ඩක් හැපෙන්නත් තියන්න ......

මම ගිහින් නැත්තෙත් එච්චරයි.... නැත්නම් ඔල් අයිලන්ඩ් කවර්....

ඔයා ඩෙල්ෆ් ගිහින් තියද ?
මම යන්න මාර ආසයි....ඒත් දුර යන්න ගියාම එපා වෙනවා .....

දාපන් දාපන්... මටත් හදන්න ඔන.... කන්න ආසාවක් ආවා...

අලයක් තබ්බං කාලා බිදිය ගනිං ........

රෙසපි එක පීඇම් පාරක් දාන්න පුතා...ඔව් .පොඟවලා ගත්තේ,.....හැබැයි හොඳට හෝදන්න ඕනේ. නැත්තන් සැර ගඳක් එනවා තමා.
කොච්චි, වේලපු මිරිස් කෑලි එහෙම දාලා හැදුවේ...
අපේ මස්සිනා තමා කියල දුන්නේ.
![]()
මම ගිහින් නැත්තෙත් එච්චරයි.... නැත්නම් ඔල් අයිලන්ඩ් කවර්....

ඔව් .පොඟවලා ගත්තේ,.....හැබැයි හොඳට හෝදන්න ඕනේ. නැත්තන් සැර ගඳක් එනවා තමා.
කොච්චි, වේලපු මිරිස් කෑලි එහෙම දාලා හැදුවේ...
අපේ මස්සිනා තමා කියල දුන්නේ.
![]()

නෑ...නාගදීප විතරයි ගිහින් තියෙන්නේ.![]()