~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අප්පට සිරි එහෙමද?
    දැන් රඟපාන්නේ නැද්ද?
    මොන හොස්පිටස් එකේද ඉන්නේ....
    උම බලන්න ගියානම් ලකුණක් දාගන්න තිබ්බා....

    රඟපාන්නේ :baffled:
    ගමේ හොස්පිටල් එකේ
    මන් දන්නේ නෑනේ කොහෙද කියලා :dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රඟපාන්නේ :baffled:
    ගමේ හොස්පිටල් එකේ
    මන් දන්නේ නෑනේ කොහෙද කියලා :dull:

    හොයලා බලලා මල් කලඹක් අරගෙන පලයං.....
    නැන්දම්මව ගොඩ දාගත්තෝත් කෙල්ලව නිකම්ම ගොඩ දාගන්න පුලුවන්....:P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට හිතෙනවා AnuradhaRa ඇත්ත ජිවිතේ ළමයි දෙතුන් දෙනෙක් ඉන්න සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන මිහිහෙක් කියලා. ඌ මේකේ උන්ට ආතල් දෙන්න බොරු කියන්නේ කියලා

    උබලට එහෙම හිතිලා නැද්ද?:dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොයලා බලලා මල් කලඹක් අරගෙන පලයං.....
    නැන්දම්මව ගොඩ දාගත්තෝත් කෙල්ලව නිකම්ම ගොඩ දාගන්න පුලුවන්....:P:P

    මාව චරිතෙකට ගත්තොත් යන්න පුළුවන් වෙයි :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට හිතෙනවා AnuradhaRa ඇත්ත ජිවිතේ ළමයි දෙතුන් දෙනෙක් ඉන්න සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන මිහිහෙක් කියලා. ඌ මේකේ උන්ට ආතල් දෙන්න බොරු කියන්නේ කියලා

    උබලට එහෙම හිතිලා නැද්ද?:dull:

    එලකිර්යේ ඉන්න බහුතරයක් චරිත වැඩිය ඔලුවට ගන්න එපා......

    තමුන්ට අවශ්‍ය දේ විතරක් අරගනින්....ඒ ඇති.

    සැබෑ ජීවිතයේ කව්රු, කොහොම හිටියත් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ බන්...
    :yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට හිතෙනවා AnuradhaRa ඇත්ත ජිවිතේ ළමයි දෙතුන් දෙනෙක් ඉන්න සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන මිහිහෙක් කියලා. ඌ මේකේ උන්ට ආතල් දෙන්න බොරු කියන්නේ කියලා

    උබලට එහෙම හිතිලා නැද්ද?:dull:

    ඒවා ගැන හිතන්න එපා බං.... :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එලකිර්යේ ඉන්න බහුතරයක් චරිත වැඩිය ඔලුවට ගන්න එපා......
    තමුන්ට අවශ්‍ය දේ විතරක් අරගනින්....ඒ ඇති.
    සැබෑ ජීවිතයේ කව්රු, කොහොම හිටියත් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ බන්...
    :yes::yes:

    :dull::dull::dull: