ගරුස්.. අපි මේ දේවාලේ විකුණමුද?

කවුරුවත් නැති වෙලාවක විකුනමු... ලාබෙ බෙදන්න ලේසියි..
අපිත් ඉස්කෝලේ යද්දී කොළඹ පාරට වතුර දැම්මහම ඔහොම වාෂ්ප වෙලා ගියා රස්නෙට..

දැන් කට්ටිය එන්නේ නෑ බං.... අසහනයා නහයෙන් අඩලා අඩලා ඇම්මා... බලු බල්ලෙක් නෑනේ මේකේ... දැන් මාස දෙකකටත් වඩා වැඩී මේ නූල..... අදරෑම විකුණමුද?

අපි එලියේ ජීවත් වෙන්නේ නෑනේ බං.... එලියෙනම් මේ දවස් වල විනාඩි දහයකට වඩා ඉන්න අමාරුයි...
ගෙවල් ඇතුලට වෙලා හිර කාරයෝ වගේ ඉන්නවා බං.... සතියයි හැබැයි....

කවුරුවත් නැති වෙලාවක විකුනමු... ලාබෙ බෙදන්න ලේසියි..

කවුරුවත් නැති වෙලාවක විකුනමු... ලාබෙ බෙදන්න ලේසියි..
ඒවා ඉතින්...දැන් කට්ටිය එන්නේ නෑ බං.... අසහනයා නහයෙන් අඩලා අඩලා ඇම්මා... බලු බල්ලෙක් නෑනේ මේකේ... දැන් මාස දෙකකටත් වඩා වැඩී මේ නූල..... අදරෑම විකුණමුද?

good morning
වැඩ වැඩි ඇති කට්ටියට
කෝ සම්මාජිකයො එන්නෙ නෑ නේ මේ පැත්තෙ...
ගැම්මක් නෑ වගේ කට්ටෛයට....
කෝ සම්මාජිකයො එන්නෙ නෑ නේ මේ පැත්තෙ...
ගැම්මක් නෑ වගේ කට්ටෛයට....
නාකි කුකුල්ලු ටික පවුල් නඩත්තු කරන්ඩ තියෙන හින්ද එන්ඩ වෙලාවත් නැතිව ඇත්තෙ රජා උකුස්ස කිලර් ගොයිය ඇරෝ පරයා එහෙම
ආ පුඩිමා 
නාකි කුකුල්ලු ටික පවුල් නඩත්තු කරන්ඩ තියෙන හින්ද එන්ඩ වෙලාවත් නැතිව ඇත්තෙ රජා උකුස්ස කිලර් ගොයිය ඇරෝ පරයා එහෙම
ආ පුඩිමා
![]()

මේකේ සංවර්ධන වැඩ වලට තිබුන සල්ලි යටිමඩි ගහල දැන් හිකි හිකි ගගා ඉන්නවා මූ