~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    radiator gal wenne nedda bn. ara coolent eka maru kalath ekatath yanna puluwan limit aethine :rolleyes:

    සාමාන්‍යයෙන් -15ට වඩා වැඩිනම් කාර් එක ප්ලග් කරලා තියෙන්නේ. ඒ කියන්නේ බ්ලොක් හීටර් කියලා හීටර් එකක් එනවා කාර් එකට මෙහේ... ඒකෙන් කාර් එක හීට් වෙනවා... එතකොට අවුලක් නෑ.... නැත්නම් කෙලවෙනවා...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,782
    21,095
    113
    adala nene
    සාමාන්‍යයෙන් -15ට වඩා වැඩිනම් කාර් එක ප්ලග් කරලා තියෙන්නේ. ඒ කියන්නේ බ්ලොක් හීටර් කියලා හීටර් එකක් එනවා කාර් එකට මෙහේ... ඒකෙන් කාර් එක හීට් වෙනවා... එතකොට අවුලක් නෑ.... නැත්නම් කෙලවෙනවා...

    oil sump ekatath enawada oya heater eka
    e kiyanne battery ekata kela unoth badu neh :baffled::baffled::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බලන බලන හැම BMI කැල්කියුලේටරේම බර pound වලින් අහන්නේ :baffled: මම දමල ගහල නිකන් හිටිය

    image.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එක්සයිස් කියල මොනවා කොරන්නද බන් :baffled:

    එක ජාතියකින් නං එක්සයිස් කෙරෙනවා වැඩියෙනුත් එක්ක අනික්වට නෑ:P

    චීයා.... හලෝ.....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    oil sump ekatath enawada oya heater eka
    e kiyanne battery ekata kela unoth badu neh :baffled::baffled::dull:

    නෑ බං... පිටින් පවර් දෙන්නේ.... වෙනම ප්ලග් එකක් එනවා වාහනේට... ඒක පවර් සප්ලයි එකකට (ප්ලග් ඛේස් එකකට) ගැහුවම හරි....