~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    යකෝ මේ දේවාලේ... දේවාල භූමිය අපවිත්‍ර කරලා දේවතාවියෝ කෝපවෙයි.....

    කපුවාට දේවාලෙ අපවිත්‍ර කරන්න බලය තියනවලු...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    "මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසා" :angry:

    :rolleyes::rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    "මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසා" :angry:

    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හප්පට සිරි... මමත් කලු ඒවට තමා කැමති....

    kalu-dodol-550x500.jpg

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    "මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසා" :angry:

    උන්වහන්සේ කියූ සේක...උන්වහන්සේ කල සේක...

    අපි බලා සිටිමු.

    :rofl::rofl: