~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හා මල් කුකුල්ලු අදත් වටවෙලා කතාවක් දමනවා වාගේ :P

    අපි දෙතුන් දෙනෙක් වට වෙලා කතාවක් දානවා.... ඉස්සර මේකේ කී දෙනෙක් හිටියද? මණ්ඩපේට වෙච්ච දෙයක්...:nerd::nerd:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සාමාන්‍ය ප්‍රමාණය...වැඩි හරියක් දකින්න ලැබෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ එව්වනේ.
    අන්න ඒ වගේ...


    :yes::yes:

    :lol::lol:

    සචිරයටනම් ජනාධිපති සමාව වත් ලැඛෙන එකක්නෑ....