~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ප්‍රශ්නයක්..........

    මන් දන්නා විදියට සෑම ආගමික නායකයෙක්ම දේශනා කරලා තියෙන්නේ කිසිවිටකත් අනුන්ට පිඩා කරන්න එපා, මිනිස්සු මරන්න එපා ඒවා පව් වැඩ කියලා

    රටක යුද්දයක් තියෙද්දී යුද වදින රණවිරුවන් වෙනුවෙන් සෙත්පතා ඔවුන්ව දිරිමත් කරන්න හාමුදුරුවන්, පියතුමන්ලා, පුජකවරු සියල්ලම සෙත් පතනවා. එතකොට ඒක ආගමික නායකයින්ට කෙරෙන නින්දාවක් නොවේද?


    උබේ ගෙදරට හොරෙක් පැනල උබව මරන්න හදද්දී උබ මොකද කරන්නේ :oo: