~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~


අම්මටසිරි...මෙන්න කංජිපානි ඉම්රාන් ගේ ගෝලය හිරෙන් නිදහස් වෙලා..... :baffled:

Hi Sperm Man


:rolleyes::rolleyes::rolleyes:


ඉවසන්න සුදූ මේක ඉවර කරණවා මේසතියෙම :D:D:D

හිරේ කියන්නෙ ගෙදර වගේ ම තමා ගලක් කපං ඉන්න තියෙන්නෙ ..........:rolleyes::rolleyes:
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මම ආවේ පී එම් යවන ෆොටෝ සෙට් එක බලන්න මටත් එවන්න ..........

    ඒ මොනාද බං ඒ.... අපි මේකේ ඉඳලත් දන්නෑනේ..... උඹ හිරේ ඉඳලා කොහොමද දන්නේ.... හිරේ ඉන්න එවුන්ටත් එලකිරි එකවුන්ට් තියෙනවද?
     

    පුජකයෙක් අහන්න ඇයි ආශීර්වාද කරන්නේ කියලා :dull::dull:


    :dull::dull:
    ආගම් හදං තියෙන්නෙ බංස් අපේ බලය ටියන පාර්ශවය කියන දේ සාමාන්‍ය ජනයාට කාවද්දන්න ............

    ඉතිං ඔහොම දෙයකට එයාලට දෙන්න උත්තරයක් නෑ ...
    වැඩිම ඔනොත් කියයි ... ලෝක සාමය ආරක්සා කරන්න වගේ බයිලයක් ...........:frown::frown::frown:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :dull::dull:
    ආගම් හදං තියෙන්නෙ බංස් අපේ බලය ටියන පාර්ශවය කියන දේ සාමාන්‍ය ජනයාට කාවද්දන්න ............

    ඉතිං ඔහොම දෙයකට එයාලට දෙන්න උත්තරයක් නෑ ...
    වැඩිම ඔනොත් කියයි ... ලෝක සාමය ආරක්සා කරන්න වගේ බයිලයක් ...........:frown::frown::frown:

    :baffled::baffled:
     

    උබට කැටයං කපන්න ඇතිනේ හොදට :rofl::rofl:


    සහජීවනයනෙ ස්ටෙප් බයි ස්ටෙප් මම කපනවා ඌ කපනවා මම කපනවා ඌ කපනවා මම කපනවා ඌ කපනවා මම කපනවා ඌ කපනවා මම කපනවා ඌ කපනවා මම කපනවා ඌ කපනවා

    ඔහොම ඔහොම යනවා ඉතිං ...........:rolleyes::rolleyes::rolleyes: