ඕනෙ නෑ බං

මොනවද බං මේ කියන්නේ.... මට තේරෙන්නේ නෑ මුකුත්....

ඒ කියන්නේ උඹ දන්නේ නෑ.....
උඹ ඇරෙන්න මෙතන ඉන්න හැම එකාම දන්නවා මම කවුද කියලා....![]()

මොනවද බං මේ කියන්නේ.... මට තේරෙන්නේ නෑ මුකුත්....


පොට යවා ගන්නමයි හදන්නෙ මොලට කියලා .........
මම නිදා ගන්න යනවෝ...
ගුඩ් නයිට් ඔක්කොවන්ටම...
සින්දුවක් අහල නිදාගමු.
![]()


එල එල ගුඩ් නයිට්... අද සචිරයානම් නිදා ගන්න පාටක් නෑ....මම නිදා ගන්න යනවෝ...
ගුඩ් නයිට් ඔක්කොවන්ටම...
සින්දුවක් අහල නිදාගමු.
![]()
එල එල ගුඩ් නයිට්... අද සචිරයානම් නිදා ගන්න පාටක් නෑ....

