~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කාර් එකක් තමා සිවික් 1000 ටර්බෝ චාජ් කාර් එක ....

    ටර්බෝ එකේ මුලින් හොඳ උනාට..... පස්සට යන්න යන්න අවුල් යනවා.... ලෙඩ වැඩී... ලක්‍ෂ දෙක දුවනකොට ඇන්ජිම හිටිනවා....
     
    ටර්බෝ එකේ මුලින් හොඳ උනාට..... පස්සට යන්න යන්න අවුල් යනවා.... ලෙඩ වැඩී... ලක්‍ෂ දෙක දුවනකොට ඇන්ජිම හිටිනවා....

    කෞද සුදෝ එච්චර කල් ඒවා පදින්නෙ ........:P:P
     
    ටර්බෝ එකේ මුලින් හොඳ උනාට..... පස්සට යන්න යන්න අවුල් යනවා.... ලෙඩ වැඩී... ලක්‍ෂ දෙක දුවනකොට ඇන්ජිම හිටිනවා....

    උපරිම 1.50 පදී වැඩිම උනොත ඒත් එච්චර පදින්නෙ නේ 1ට ලං වෙනකොටම දෙනවා ./
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :rolleyes::rolleyes:

    ඔය රටේ හයිබ්‍රිට් කාර් ද නිකම් ඒවද වැඩි ........

    වෙනසක් කියලා නෑ බං..... එකම ගාන.... ඇක්වා එකයි කොරොල්ලා එකයි එකම ගාන යන්නේ....
    හැබැයි මෙහේ ඔවුන් හයිබ්‍රිඩ් ගන්නෙම නෑ.... අනික්වා 100ක් යනකොට එයිබ්‍රිඩ් 1ක් වගේ යන්නේ....
     
    වෙනසක් කියලා නෑ බං..... එකම ගාන.... ඇක්වා එකයි කොරොල්ලා එකයි එකම ගාන යන්නේ....
    හැබැයි මෙහේ ඔවුන් හයිබ්‍රිඩ් ගන්නෙම නෑ.... අනික්වා 100ක් යනකොට එයිබ්‍රිඩ් 1ක් වගේ යන්නේ....

    ආ එහෙමට ඒකට මෙහෙ :rofl::rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    බලාං බලාං .......:P:P:P
    මාත් බලන ගමං ඉන්නෙ කොටස් 10 ක් තියෙයි ...
    ඒත් ඩේටා යනවා හිටු කියලා ........:P:P

    අපිට ඩේටා අවුලක් නෑනේ.4k එකක් 40GB විතර යනවා ඇති බලන්න.... ගිය මාසේ 400GB ගානක් ගිහින් තිබ්බා....:P:P