~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

ඇයි අනේ අර තියෙන්නෙ පට්ට වන්ඩියක්

2015-chevrolet-suburban.png

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    රෙන්ට් එක ලාබද ඔහෙ ...

    මේකේ එක දවසට 154ක්ද කොහෙද උනා ඉන්ශූරන්ස් එක්ක. හැබැයි පට්ට වන්ඩිය. 8 සීටර්.... සාගරයක් වගේ ටැංකියක් තියෙන්නේ....
     
    මේකේ එක දවසට 154ක්ද කොහෙද උනා ඉන්ශූරන්ස් එක්ක. හැබැයි පට්ට වන්ඩිය. 8 සීටර්.... සාගරයක් වගේ ටැංකියක් තියෙන්නේ....

    :love::love::love:

    අපිට කොයින්ද බූල් බල්ලො