කඹේ හොයාගන්න තමයි අමාරූ.... නැත්නම් ාත් ඔක කරන්න හිටියේ.... ෙසෙධාන්තිකව හරි උනාට ප්රායෝග්කව කරන්න බෑ.....
මහනුවර මාර මීටර ඉන්නෙ

ෆිසික්ස් ක්ලාස් එකේ අපිට කියලා දුන්නෙ නෑනෙ මෙවුවා ...

කඹේ හොයාගන්න තමයි අමාරූ.... නැත්නම් ාත් ඔක කරන්න හිටියේ.... ෙසෙධාන්තිකව හරි උනාට ප්රායෝග්කව කරන්න බෑ.....

දේශගුණික වෙනස්කම් නිසා හැදෙන්නේ නැතිව ඇති....
හැබැයි සමර් එකට කපුටෝ වගේ මදුරුවෝ ඉන්නවා....

මහනුවර මාර මීටර ඉන්නෙ
ෆිසික්ස් ක්ලාස් එකේ අපිට කියලා දුන්නෙ නෑනෙ මෙවුවා ...

ආ එහෙමද ?
ඔහේ ඩෙංගු එහෙම නැද්ද බං

ඩෙංගු නෑ බං..... ම හරක් වගේ මදුරුවො ඉන්නේ... කිසිම මොලයක් නෑ.... මරපං කියලා නිකං ඉන්නවා...![]()

ritalin

ඕක නෙමෙයි අරකත් මෙහෙ තියනවා ... නිකම් ගන්නත් පුලාම් කොලිටි එක කොහොමද කියන්න බෑ ....
මම කිවුවෙ රශියන් බෙහෙත් එකක් ගැන.. ත්රෙඩ් එකකදි ..
ඒකෙ නම් සයිඩ් එෆෙක්ට් අඩුයි .. ඒත් තියනවා .. ඒත් කරන්නම දෙයක් නැති උනාම ගන්නවා ..
අනිත් එවුවා ගැන දන්නෙ නෑ මොකද පවිච්චි කරපු අය දන්නෙ නැති නිසා .....
ඩෙංගු නෑ බං..... ම හරක් වගේ මදුරුවො ඉන්නේ... කිසිම මොලයක් නෑ.... මරපං කියලා නිකං ඉන්නවා...![]()