~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes::yes: කටුස්සා නේද කියන්න ඔන දාන්නේ කවුද කියලා.... මම හිතන්නේ නිකියා තමා ඊලගට දාන්න ඉන්නේ ලිස්ට් එකේ....

    නෑ නේ...පොස්ට් කවුන්ට් එකද සලකන්නේ, මණ්ඩප සීනියර්ෂිප් එකද?
    මම හිතන්නේ සීනියර්ෂිප් එක නේ ....
    එහෙම වුනොත්, නයා, කිලර්, දොන්කොසල, මල්බබා එහෙම ඉන්නවා නේ....

    කටුස්සට VM එකක් දැම්ම...බලමු.:rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන්නම් මන් යනවා. ඇත්තටම යනවා. යන්නම යනවා. සත්තයි

    ගුඩ් නයිට් !!!


    66XNq2q.gif


    ඔයාලා එහෙම මෙහෙම වෙන්න එපා. සතුටින් ඉන්න හොදේ
     

    නෑ නේ...පොස්ට් කවුන්ට් එකද සලකන්නේ, මණ්ඩප සීනියර්ෂිප් එකද?
    මම හිතන්නේ සීනියර්ෂිප් එක නේ ....
    එහෙම වුනොත්, නයා, කිලර්, දොන්කොසල, මල්බබා එහෙම ඉන්නවා නේ....

    කටුස්සට VM එකක් දැම්ම...බලමු.:rolleyes:


    :rolleyes::rolleyes: