~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol: මට ඒකිව එපා... ඒ නිසා කොහොමත් ඒකිව උඹට තමා....
    මම මේ බලං ඉන්නේ සදනිගේ අර ෆිල්ම් එක එනකන්....

    ඩොඩෝ.... සමහරවිට අපේ ෆිල්ම් එකට සදනිව ගන්න පුලුවන් වෙයි.....

    :(:(:(
    ඒ වුනාට එයා හිතයි මට ත්‍රෙඩ් එක දාන්න අමතක උනා කියලා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද සීන් එක.....උඹ වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කා....බැලුවේ නෑ.
    පොඩි බ්‍රීෆ් එකක් දෙන්න පුලුවන්ද ඒ සම්බන්ධව.


    :rolleyes::rolleyes:

    :oo::oo::oo: