~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නිකියො මේල් එකක් ඕනෙ නම් එහෙම එකක් හදා ගනිං පොඩ් EK .COM කියලා නොදා :P:P

    GT ලොක්කට කියලා ඉක්මනට හදාගන්න ඕනේ
    සහේලි gif එක දැකලා ඒකට මේල් එකක්වත් එව්වොත්...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ...වට් ද පක්.....:shocked::shocked:

    මෝල්ස් උඹ ලංකාවට ආපු හැටියේ කියපන්. අපි වැඩේට බහිමු...

    ස්ක්‍රිප්ට් එක උඹේ කවි මඩුවෙන් ගම්මු....

    :love::love::love::love:

    ලොවෙත් ආයේ.....
    මම මේ වචනේ එනකන් හිටියේ මේකිගෙන්.....
    කැනඩා ටුවර් එකක් ඔෆර් කරන්නත් පුලුවන් පස්සේ....:yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    GT ලොක්කට කියලා ඉක්මනට හදාගන්න ඕනේ
    සහේලි gif එක දැකලා ඒකට මේල් එකක්වත් එව්වොත්...

    වැඩක් නෑ ....සහේලි ෆෙමිනිස්ට් කෙනෙක්.
    තෝව මරයි.

    උඹව හෙන් පාටි එකට එක්ක ගිහින් නටවයි.


    :rofl::rofl::rofl:
     
    නෑ...වට් ද පක්.....:shocked::shocked:

    මෝල්ස් උඹ ලංකාවට ආපු හැටියේ කියපන්. අපි වැඩේට බහිමු...

    ස්ක්‍රිප්ට් එක උඹේ කවි මඩුවෙන් ගම්මු....

    :love::love::love::love:


    ඈ උබ එකක් ලියපං අලුත් එකක් ...........;)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලොවෙත් ආයේ.....
    මම මේ වචනේ එනකන් හිටියේ මේකිගෙන්.....
    කැනඩා ටුවර් එකක් ඔෆර් කරන්නත් පුලුවන් පස්සේ....:yes::yes:

    අන්න පොයින්ට් එක....

    හැබැයි ඉතින් සඳනි ට නම් වියදම් කරන්න වෙයි....

    අර කොටා වගේ ඕවිටි කෑල්ලක් තියේ නම් හොරාට විකුණලා දාපන්.

    :lol::lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අපි නෙවෙයි ඔයා මට ඕනෙ නෑ ඕවා දාලා පස්න හදා ගන්න ............:yes::yes:

    මන් දැම්මොත් දාන්නේ තෝ නැතිවෙලාවක් බලලම තමා