~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

ලොවෙත් ආයේ.....
මම මේ වචනේ එනකන් හිටියේ මේකිගෙන්.....
කැනඩා ටුවර් එකක් ඔෆර් කරන්නත් පුලුවන් පස්සේ....:yes::yes:


අජිත් අයියෙ ඔයා රිටයි වෙන්න ....
ඒතැන දැන් මෙයාගෙ ......:yes::yes:
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එහෙනං උබට කියන්න සේ සේ සේ සේ කියලා හාද ? :rolleyes:

    කුක්කා කියන්නේ අපේ කුකුට ත්‍රෙඩ් ඔක්කොගෙම එකේ වැඩිම පෝස්ට් දාපු :rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අන්න පොයින්ට් එක....

    හැබැයි ඉතින් සඳනි ට නම් වියදම් කරන්න වෙයි....

    අර කොටා වගේ ඕවිටි කෑල්ලක් තියේ නම් හොරාට විකුණලා දාපන්.

    :lol::lol::lol::lol:

    ඔන නෑ බං.... ඔය ලාබ එයාර් ලයින් එකකින් ටිකට් එකක් අරන් දීලා මෙහෙත් පොඩ්ඩක් ශූට් කරලා ඉතුරු ටික ලංකාවෙම කරනවා... මගේ මාසේ පඩිය ඇති ඔය ඔක්කෝටම.... උඹටයි කෘ එකටයි තව මාසෙක පඩි ඇති.... මාස දෙකක සල්ලි එකතු කරොත් ඇති වෙයි...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ගොනා එන්නෙ මොකටද කියලා දැනගෙන පොර මාරු උනා :rofl::rofl::rofl:

    පල පල ඉකෙලුයි නංගියි මන් ගැන හොදට දන්නවා
    දවසක එයාලගේ ගෙදර යන්න ඕනේ