~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මූත් ඉන්න එකේ දැං දාමු ද ?


    තොපි මන් නැතුව ත්‍රෙඩ් දාන්න :angry:

    දැන් නිදිමතයි :dull:
    කෑගහන්න එපා යකෝ අර දෙන්න හොදටම නිදි

    ඕක හෙට දාමු
     
    තොපි මන් නැතුව ත්‍රෙඩ් දාන්න :angry:

    දැන් නිදිමතයි :dull:
    කෑගහන්න එපා යකෝ අර දෙන්න හොදටම නිදි

    ඕක හෙට දාමු


    හික් හික් හික් ..

    උබට අමාරුදු නිදිකරවලා ......

    හෙට දැම්මම වැඩි වෙන්නෙ කවුද බං