~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කීයද වෙලාව මොකක්ද යවන පණිව්ඩේ

    අලුත් මණ්ඩප ත්‍රෙඩ් එක හෙට රෑ 9ට එලඹෙන සුභ මොහොතින් සචිරගේ සුරතින් ඇරඹෙන වගයි... එදිනට පැමිණ දිගටම රෑදී සිටින්න.... මෙවර වැඩිම පොස්ට් දමන සාමාජිකයාට වටිනා ත්‍යාගයක් පිරිනැමේ...
    ස්තූතියි.
     
    විකාර නෙමෙයි උබ යවන එක මටත් ෆ්‍රෝවර්ඩ් කරාං ;)
     
    අලුත් මණ්ඩප ත්‍රෙඩ් එක හෙට රෑ 9ට එලඹෙන සුභ මොහොතින් සචිරගේ සුරතින් ඇරඹෙන වගයි... එදිනට පැමිණ දිගටම රෑදී සිටින්න.... මෙවර වැඩිම පොස්ට් දමන සාමාජිකයාට වටිනා ත්‍යාගයක් පිරිනැමේ...
    ස්තූතියි.

    මේකේ වෙලාව කිව්වොත් එකෙක්ටවත් ටැග් ගන්න වෙන්නෙ නෑ :yes::yes: