සචියා තමා ඊලගට වැඩිම ඉන්නේ
ත්රෙඩ් 15න් ම..එක මරු නෙ..එතකොට කීලර් ලා එහෙම.....ස්පැම් පොස්ට් දාලා කවුන්ට් එක වැඩි කරගෙන ඊලග ත්රෙඩ් දානවා ද...හොදා හොදා...

මගෙත් මතය උනේ කිලර් මල්බබා නයාගෙන් කෙනෙකුට දෙමු කියලා
ඒත් ඔයාලා එදා ඉදන්ම පොස්ට් කවුන්ට් එකේ ප්රමානෙටනේ ත්රෙඩ් දැම්මේ
පෝස්ට් ස්පැම් ද නැද්ද හොයන්න බෑනේ
කොහොමටත් මේ ටිකේ මෝලයි, සචියයි, ඩෝඩෝයි තමා ත්රෙඩ් එක ඉස්සරහට අරන් ගියේ
නැත්තන් නිකන්ම වැහිලා යනවා
සමහරු කිරියට ආවට නිකන්වත් පෝස්ට් එකක් දාල යන්නේ නෑ
ඒ නිසා සචියට දුන්නට කමක් නෑ

ඔව්..අපි එන්නෙත් නැනෙ...
ඔව් එක හොදා....මිට පස්සෙ එ තුන්දෙනාට බැරියැ මාරුවෙන් මාරුවට ත්රෙඩ් දාගෙන ස්පැම් කර කර ඉන්න..
අනික ඔයා කියන විදිහට මල්ලි ඉස්සර අපි ත්රෙඩ් ස්පැම් කරලාද කියලා ඔනි විදිහටකට හොයලා බලන්න..ඉස්සර සුනෙරු විතරයි ඉදලා හිටලා ස්පැම් පොස්ට් දාන්නෙ..එයාත් වැඩිපුර දාලා ඇත්තෙ එක දවසක..එ එදා කුමාර අයියා ගෙම් එකක් තිබ්බා පැය ගානකදි පොස්ට් කියක් දාන්න පුලුවන් ද කියලා ගෙස් කරන්න කියලා..එකෙ අපි කවුරු හරි කියපු කවුන්ට් එකක් පාස් කරන්න තමා එයා පොස්ට් දැම්මෙ..
ඔයා කියන කතාව හරි....අතීතය නොදන්න නිසා ඔනිම දෙයක් කලාට මොකො නෙද...

මොකෝ මොකෝ අද වැලන්ටයින් දවසේ මේ පන්දම අතින් අරන්ඔව් එක හොදා....මිට පස්සෙ එ තුන්දෙනාට බැරියැ මාරුවෙන් මාරුවට ත්රෙඩ් දාගෙන ස්පැම් කර කර ඉන්න..
අනික ඔයා කියන විදිහට මල්ලි ඉස්සර අපි ත්රෙඩ් ස්පැම් කරලාද කියලා ඔනි විදිහටකට හොයලා බලන්න..ඉස්සර සුනෙරු විතරයි ඉදලා හිටලා ස්පැම් පොස්ට් දාන්නෙ..එයාත් වැඩිපුර දාලා ඇත්තෙ එක දවසක..එ එදා කුමාර අයියා ගෙම් එකක් තිබ්බා පැය ගානකදි පොස්ට් කියක් දාන්න පුලුවන් ද කියලා ගෙස් කරන්න කියලා..එකෙ අපි කවුරු හරි කියපු කවුන්ට් එකක් පාස් කරන්න තමා එයා පොස්ට් දැම්මෙ..
ඔයා කියන කතාව හරි....අතීතය නොදන්න නිසා ඔනිම දෙයක් කලාට මොකො නෙද...
ආ හඳ මාමේ නැන්ද එක්ක වැලන්ටයින් සමරන්න යන්නේ නැද්ද රෑ වෙලාඑල එල...![]()
අද 2/14
අද පෙම්වතුන්ගේ දිනයයි.
ඩැකියුලා චිත්රපටයක් මුල් වරට නිකුත් වුයේ අදවෙනි දිනකයි.
Youtube වෙබ් අඩවිය ආරම්භ වී අදට වසර 14කි.
Rango (2011) චිත්රපටය නිකුත් වුයේ අදවෙනි දිනකයි. (LazyLizard වෙනුවෙනි)