~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් එක හොදා....මිට පස්සෙ එ තුන්දෙනාට බැරියැ මාරුවෙන් මාරුවට ත්‍රෙඩ් දාගෙන ස්පැම් කර කර ඉන්න..
    අනික ඔයා කියන විදිහට මල්ලි ඉස්සර අපි ත්‍රෙඩ් ස්පැම් කරලාද කියලා ඔනි විදිහටකට හොයලා බලන්න..ඉස්සර සුනෙරු විතරයි ඉදලා හිටලා ස්පැම් පොස්ට් දාන්නෙ..එයාත් වැඩිපුර දාලා ඇත්තෙ එක දවසක..එ එදා කුමාර අයියා ගෙම් එකක් තිබ්බා පැය ගානකදි පොස්ට් කියක් දාන්න පුලුවන් ද කියලා ගෙස් කරන්න කියලා..එකෙ අපි කවුරු හරි කියපු කවුන්ට් එකක් පාස් කරන්න තමා එයා පොස්ට් දැම්මෙ..
    ඔයා කියන කතාව හරි....අතීතය නොදන්න නිසා ඔනිම දෙයක් කලාට මොකො නෙද...

    ඔව් ඒ කාලේ අපි දවසෙම මොකක් හරි මාතෘකාවක් ඇදගෙන කතා කලා... අපිත් මැරිලා ඉපදුනේ නෑ මෙයා.... මමත් පලවෙනි නූලේ ඉඳලම මේකේ හිටියා.... හැබැයි මම කැනඩාවට ආවට පස්සේ මේකට එන්න බැරි උනා.... මම මේකට ආයේ එනකොට තත්වේ වෙනස්.... මේක එක එක පැති වලට ගිහිල්ලා. ලගකදි මම දැකපු දේ තමයි කට්ටිය එන්න එන්න අඩුඋනා... ඔයා උනත් ආවෙම නෑ වගේ... අන්තිම නූල මාස දෙකක් විතර ඇදුනා... ඇත්තම කිව්වොත් මමත් එන්නේ නෑ කියන තැනට ආවා... හැබැයි සචියා තමයි මේක කොහොමහරි ඇදගෙන යන්න ඔන කියන තැන හිටියේ... ඩෝඩෝ.. නිකී බබා... ඉඳලා හිටලා මල් බබාගේ කටුස්සගේ මාලිංගගේ සහයෝගයත් ලැබුනා... අන්තිම කාලේ ඉල්ක් කොල්ලා හිටියෙත් නෑ.... සචිරයා පිස්සු කෙලලා හරි මේක ඉවර කරගන්න ලැබිච්ච එක ලොකු දෙයක්....

    දැන් ඔය හිතේ තියෙන අනං මනං අමතක කරලා ඊලග නුලේ ඉඳන් කට්ටියම එකතුවෙලා පරණ තත්වෙට ගමු....

    එහෙනම් අලුත් නූලෙදි හමුවෙමු...
     
    :lol::lol::lol:

    හෝදන්නෙ නෑ :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඒ කාලේ අපි දවසෙම මොකක් හරි මාතෘකාවක් ඇදගෙන කතා කලා... අපිත් මැරිලා ඉපදුනේ නෑ මෙයා.... මමත් පලවෙනි නූලේ ඉඳලම මේකේ හිටියා.... හැබැයි මම කැනඩාවට ආවට පස්සේ මේකට එන්න බැරි උනා.... මම මේකට ආයේ එනකොට තත්වේ වෙනස්.... මේක එක එක පැති වලට ගිහිල්ලා. ලගකදි මම දැකපු දේ තමයි කට්ටිය එන්න එන්න අඩුඋනා... ඔයා උනත් ආවෙම නෑ වගේ... අන්තිම නූල මාස දෙකක් විතර ඇදුනා... ඇත්තම කිව්වොත් මමත් එන්නේ නෑ කියන තැනට ආවා... හැබැයි සචියා තමයි මේක කොහොමහරි ඇදගෙන යන්න ඔන කියන තැන හිටියේ... ඩෝඩෝ.. නිකී බබා... ඉඳලා හිටලා මල් බබාගේ කටුස්සගේ මාලිංගගේ සහයෝගයත් ලැබුනා... අන්තිම කාලේ ඉල්ක් කොල්ලා හිටියෙත් නෑ.... සචිරයා පිස්සු කෙලලා හරි මේක ඉවර කරගන්න ලැබිච්ච එක ලොකු දෙයක්....

    දැන් ඔය හිතේ තියෙන අනං මනං අමතක කරලා ඊලග නුලේ ඉඳන් කට්ටියම එකතුවෙලා පරණ තත්වෙට ගමු....

    එහෙනම් අලුත් නූලෙදි හමුවෙමු...

    මොකක්ද මේ කේස් එක.... ?
    :confused::confused::confused: