~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/2

    අද ඔටිසම් රෝගය පිළිබද දැනුවත් කිරීමේ දිනයයි.

    අද ලෝක ළමා පොත් දිනයයි.

    අද මුගටියන්ගේ දිනයයි.

    2011 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව විසින් දිනාගත්තේ අදවෙනි දිනකයි. ශ්‍රී ලංකාව එහි අනුශුරයින් විය.

    අද බොලිවුඩ් නළු අජේ දේව්ගන් ගේ 50 වන ජන්ම දිනයයි.

    "2001 A Space Odyssey" චිත්‍රපටය එළිදැක්වූයේ අදවෙනි දිනකයි. (1968)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මුගටියන්ගේ දිනය :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/3

    අද ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ ජන්ම දිනයයි.

    හොලිවුඩ් විකට නළු එඩි මර්ෆිගේ 58 වන ජන්ම දිනයයි.

    2016 T20 ක්‍රිකට් ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් දිනාගත්තේ අදවෙනි දිනකයි. එංගලන්තය එහි අනුශුරයින් විය.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/4

    අද බිම් බෝම්බ පිළිබද දැනුවත් කිරීමේ හා බිම්බෝම්බ ඉවත්කිරීමට සහායවීමේ දිනයයි.

    මාටින් ලුතර් කිං ඝාතනයට ලක් වූයේ අදවෙනි දිනකයි. (1968)
    අද ලෝක මියන්ගේ දිනයයි.

    අද විටමින් C දිනයයි.

    අද ජාත්‍යන්තර කැරට් දිනයයි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ලිද හිදුනා ප්‍රෙන්ස්. මෙච්චර දවසක් උදේට වතුර ගැහුවා ටැංකියට. ඒකෙන් තමා වැඩ ටික කරගත්තේ. අද උදේ මෝටරේ දැම්මම වතුර නෑ. ඒපාර තඩි බාස්කට් දෙකකට වතුර ලිදෙන් ඇදලා පිරෙව්වා. බාල්දිය ලිදට දැම්මම බාල්දිය වතුරෙන් වැහෙන්නේ නෑ. ඒතරමට වතුර නෑ. ගෙවල් දොරවල් දාලා යන්න වෙලා තියෙන්නේ දැන් 😑
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ලිද හිදුනා ප්‍රෙන්ස්. මෙච්චර දවසක් උදේට වතුර ගැහුවා ටැංකියට. ඒකෙන් තමා වැඩ ටික කරගත්තේ. අද උදේ මෝටරේ දැම්මම වතුර නෑ. ඒපාර තඩි බාස්කට් දෙකකට වතුර ලිදෙන් ඇදලා පිරෙව්වා. බාල්දිය ලිදට දැම්මම බාල්දිය වතුරෙන් වැහෙන්නේ නෑ. ඒතරමට වතුර නෑ. ගෙවල් දොරවල් දාලා යන්න වෙලා තියෙන්නේ දැන් 😑

    :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලිද හිදුනා ප්‍රෙන්ස්. මෙච්චර දවසක් උදේට වතුර ගැහුවා ටැංකියට. ඒකෙන් තමා වැඩ ටික කරගත්තේ. අද උදේ මෝටරේ දැම්මම වතුර නෑ. ඒපාර තඩි බාස්කට් දෙකකට වතුර ලිදෙන් ඇදලා පිරෙව්වා. බාල්දිය ලිදට දැම්මම බාල්දිය වතුරෙන් වැහෙන්නේ නෑ. ඒතරමට වතුර නෑ. ගෙවල් දොරවල් දාලා යන්න වෙලා තියෙන්නේ දැන් 😑
    ලිං හිඳෙන තරමට පෑවිල්ලද :baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ලිං හිඳෙන තරමට පෑවිල්ලද :baffled:

    ඔව්. මාසයක් විතර වැස්සේ නෑ. ඒපාර එක දවසක් රෑ වැස්සා. ඒකෙන් ලිද යන්තම් පිරුනා. දැන් අන්තිමටම වැහැලා සති 3-4 ඇති. අහසේ එක වලාකුලක් වත් නෑ😑
    කලින් රෙද්දක් වේලගන්න අව්ව නෑ. දැං ඒකේ අනිත් පැත්ත.