කරන්ට් තියෙද බන් ?
DoDo
අපි කරුවලේ ඉන්නේ. අපෙ කොල්ලෙක් ඉන්නවා දෙනියායේ. උන්ට තාම එක පාරක්වත් කරන්ට් කපලා නෑ කිව්වා. ඇයි කියලා අහුවම සාගලයා ඉන්නේ ගෙවල් පැත්තෙලු.
අද 4/5
අද හිටපු සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ජන්ම දිනයයි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් "71 කැරැල්ල" ආරම්භ කලේ අදවෙනි දිනකයි. (1971)


මම ඉන්නවාHi friends..
දැන් නිවාඩු කාලේ හින්දා මාත් ආපි අපේ පරණ මණ්ඩපේට .කෝ කටුස් ,සාරා ,පාත්තයා ,ඩෝඩෝ ,ඉතික මිතිකා එහෙම .දැන් එන්නෙම නැද්ද![]()
අනික් උන් ඔක්කොම මළා
හපොයි ,මට 7 දවසේ දානෙටවත් කතා කලේ නෑනේමම ඉන්නවාඅනික් උන් ඔක්කොම මළා
![]()

මම දන්නෙත් නෑ පත්තරෙන් මාත් දැනගත්තේහපොයි ,මට 7 දවසේ දානෙටවත් කතා කලේ නෑනේ![]()

ඩොඩෝවයි පාත්තයවයි මස් කරලා
කුක්කා බලු වෑන් ඒකෙන් අල්ලන් ගිහින්
රජතුමා අන්තඃපුරේ ඇඳ උඩම එලොව ගිහින් මොනාද බේතක් අරන් වැඩිවෙලා පිට් එක හැදිලා


