හපෝ කීයක් අනාත කරාද
ගනං කලේ නෑ බං... සෑහෙන ගානක්....
ඉස්සර සාරුවා සුනිල් වගේ තමා...

හපෝ කීයක් අනාත කරාද

Ko ban koba aith gihinda..


Ada tikak free wage kolla...


නෑ බං පට්ට නිදිමතයි... නිදි මතේ කෝඩ් කරන්න අමාරුයි...
ඒකයි මේ මොකෙක් එක්ක හරි එල්ලිලා නිදිමත නැති කරගන්න හදන්නේ... එක වලියක් ගියානම් නිදිමත ඉවරයි... සරාවත් හිටියනම් වලියක් දාගන්න තිබ්බා... ඒකිත් නෑනේ...![]()





ගූගල් මැප් එකේ පොයින්ට්ස් ටිකක් pin කරලා KML file එකකට save කරලා ඩවුන් කළා. දැන් ඒක ෆෝන් එකෙන් ඕපන් කරලා ඩේටා off කරලා අර pin ටික detect කරන්න පුලුවන්ද ?Offline මැප් එකක් විදිහට ඕපන් කරහම අර pin ටික පෙන්නනවා නේද ?
![]()

Dan dawal neda thama..
Ela ela, coffee ekak wath bila waren handiye nangigen![]()


Dodoawilla...



මම කෝපි බොන්න ආස නෑ බං... චූ කරද්දි හුස්ම හිරවෙන්න යනවා ඒ කෝපි සුවඳට...![]()
