~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙන්න හොරෙක් ඇවිත් හොරෙක් හොරෙක් :shocked: අල්ලපියෝ .. පොලිසෝ මෙහෙ වරෝ :angry: මකරෝ කුක්කෝ නයෝ මෙන්න හොරෙක් පැනලෝ :angry:

    ආහ් සෙස්සි කටුස්සි.. මොකෝ කරන්නේ මේ දවස් වල. බැන්දත් හරි එළකිරි එන්න වෙන්නේ කලාතුරකින් බන්. ජොබේ වැඩ වැඩියි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    10-Hysterical.png


    පෙම් මදිරා.... ආ.... ආ... ආ.....
    පෙම් මදිරා.... ශාරු... ශාරු....
    බීලා මොටද රෝශා නැතුව රෝශා....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආහ් සෙස්සි කටුස්සි.. මොකෝ කරන්නේ මේ දවස් වල. බැන්දත් හරි එළකිරි එන්න වෙන්නේ කලාතුරකින් බන්. ජොබේ වැඩ වැඩියි.
    අපි දන්නව බැන්දම වැඩ වැඩිවෙනව කියල ඕකට ආය ජොබ් එක පටලගන්න ඕනේ නෑ :P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    10-Hysterical.png


    පෙම් මදිරා.... ආ.... ආ... ආ.....
    පෙම් මදිරා.... ශාරු... ශාරු....
    බීලා මොටද රෝශා නැතුව රෝශා....
    රෝශා... පොල්ල ගෙනෙන් බල්ල මරන්න...
    ආ වැරදුනා බල්ල නෙවෙයි කටුස් මරන්න :D