තොපිව දකින්නත් තියෙන අමාරුව....![]()

මරන්න පරාලේ උඩට එන්න එපැයි ඔය තඩි බඩත් එක්ක කොහෙද වහලෙට නගින්නේරෝශා... පොල්ල ගෙනෙන් බල්ල මරන්න...
ආ වැරදුනා බල්ල නෙවෙයි කටුස් මරන්න![]()
අනේ මේ පලයං බං යන්න.... දැන් මේ දේවාලෙට සිකියුරිටි කෙනෙක්ව වත් දාන්න වෙයි බං.... දවල් දවසට මොකෙක් වත් නෑ... කොල්ලෝ ඇවිත් පොල් කඩනවා.... සමහර කපල්ස් ඇවිත් දේවාලේ ඇතුලේ නරක දේවල් කරනවා... කොහොම තිබුණු තැනක්ද මේ...
මන් තාම පොඩි එකා![]()

කපල්ස් එනවනම් cctv හයි කරමු.
කීයක් හරි හොයාගන්න පුලුවන්![]()

බලං ඉන්නේ