~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝශා... පොල්ල ගෙනෙන් බල්ල මරන්න...
    ආ වැරදුනා බල්ල නෙවෙයි කටුස් මරන්න :D
    මරන්න පරාලේ උඩට එන්න එපැයි ඔය තඩි බඩත් එක්ක කොහෙද වහලෙට නගින්නේ :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මන් තාම පොඩි එකා :dull:
    අනේ මේ පලයං බං යන්න.... දැන් මේ දේවාලෙට සිකියුරිටි කෙනෙක්ව වත් දාන්න වෙයි බං.... දවල් දවසට මොකෙක් වත් නෑ... කොල්ලෝ ඇවිත් පොල් කඩනවා.... සමහර කපල්ස් ඇවිත් දේවාලේ ඇතුලේ නරක දේවල් කරනවා... කොහොම තිබුණු තැනක්ද මේ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මේ පලයං බං යන්න.... දැන් මේ දේවාලෙට සිකියුරිටි කෙනෙක්ව වත් දාන්න වෙයි බං.... දවල් දවසට මොකෙක් වත් නෑ... කොල්ලෝ ඇවිත් පොල් කඩනවා.... සමහර කපල්ස් ඇවිත් දේවාලේ ඇතුලේ නරක දේවල් කරනවා... කොහොම තිබුණු තැනක්ද මේ...

    කපල්ස් එනවනම් cctv හයි කරමු.
    කීයක් හරි හොයාගන්න පුලුවන් :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කපල්ස් එනවනම් cctv හයි කරමු.
    කීයක් හරි හොයාගන්න පුලුවන් :P

    ඒක හරි නෑ නේ... CCTV දැම්මම වටේ යනවා... හොරෙන් බලන්න වගේ සීන් එකක් දාලා ටිකට් ටිකක් කඩන්න පුලුවන්... :P