~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේකේ ඉතින් මිනිස්සුන්ට කියලා ඉන්නේ අපි දෙන්නයි පොලිස් මාමියි විතරනේ.

    මකරාව කාලෙකින් දැක්කෙත් නෑ

    ow neh bn, sachiya wath dakke na, icecold karayath hitiya gaman enawa yanawa dakinwa, :(

    මකර ට කොරෝනා හැදිලා....දැන් කොරන්ටයින් එකේ ඉන්නේ.

    සචිර නම් ඒ දවස් වලම හිරේ ගියා නේ...
    :(:(:(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ow neh bn, sachiya wath dakke na, icecold karayath hitiya gaman enawa yanawa dakinwa, :(
    sachiya නම් හොරෙන් මේ පැත්ත බලනවා ඇති :rofl:


    මකර ට කොරෝනා හැදිලා....දැන් කොරන්ටයින් එකේ ඉන්නේ.
    සචිර නම් ඒ දවස් වලම හිරේ ගියා නේ...
    :(:(:(
    සිරාවට :shocked:
    මෝල්ට කොරෝන හැදිලද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sachiya නම් හොරෙන් මේ පැත්ත බලනවා ඇති :rofl:


    ඔය මනුස්සය මේකේ ලැගල හිටපු හැටියට එකපාර අතුරුදහන් වෙන්න නං විදිහක් නෑ, ආත්මේ මාරුකරගෙන බලාගෙන ඇති :P
     
    • Like
    Reactions: lpwicrama

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඔය මනුස්සය මේකේ ලැගල හිටපු හැටියට එකපාර අතුරුදහන් වෙන්න නං විදිහක් නෑ, ආත්මේ මාරුකරගෙන බලාගෙන ඇති :P
    :lol::P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කලින් දාපු ත්‍රෙඩ් එකට වීඩියෝ එකක් හැදුව. දැන් අවුරුද්දකට වැඩි ඇන්ටෙනාව යූස් කරන්න අරන්. video එක බලල හොඳයිනම් Subscribe කරල සපෝට් එකක් දෙන්න. සිංහල subtitles තියෙනව youtube subtitle වල. ප්‍රශ්නයක් තියේනම් සහ අඩුපාඩු තියේනම් කමෙන්ට් එකක් දාන්න:D

    ත්‍රෙඩ් ලින්ක් එක - අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු.
    http://www.elakiri.com/forum/showthread.php?t=1908705
    .

    :D
     
    • Like
    Reactions: Oli_Vili

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මේක සුද්ද කරල පිලිවලකට තියෙන්නෙ ඉතිං අපි ඉන්න හින්ද තමා :P

    ගඟ අයිනට එහෙම යන්නේ නෑ නංගිලා බලන්න මේ දවස්වල වැස්සට ගහගෙන යයි ඈ. :no:

    :lol: polis gage
     
    • Like
    Reactions: Oli_Vili